Sunday, January 13, 2013

ප්‍රාදේශිය සභාවේ ගින්න පෙට්ටි කඩයක් නිසාලු


firefireවාරියපොල ප්‍රාදේශිය සභා කාර්යාලයේ අද  (13) පෙරවරු 5.30 – 6.00 ත් අතර ඇතිව ගින්නකින් එහි කාමරයන්ට හානි සිදුවී ඇත. වාරියපොල ප්‍රාදේශිය සභා කාර්යාල සංකීර්ණය අසල තිබූ පෙට්ටි කඩයක් රොඩු ගොඩකින් ගින්න ඇවිලෙන්නට ඇතැයි සැක කරන අතර විදුලි කාන්දුවකින් සිදුවූවාදැයි යන්න අනාවරණය කර ගැනීමට සම්බන්ධව පවත්වයි. වහලට ගින්න ඇවිලි සිවිලිම ගිනි ගෙන කාර්යාලයේ තිබූ ප්ලාස්ටික් පුටු රැසක් සහ ෆැක්ස් යන්ත්‍ර 2 ක් ගිනි ගෙන ඇත.

No comments: