Friday, January 4, 2013

රෝගාතුර වූ හිලරි ක්ලින්ටන් රෝහලෙන් ගෙදර යයි

හිසේ රැඳි තිබු අප්‍රකට රුධිර කැටියක් නිසා තෙදිනක් රෝහල් ගතව සිටි අමෙරිකන් රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් රෝහලෙන් පිටව ගොස් ඇත. ඇයට පූර්ණ සුවය ලැබෙනු ඇතැයි වෛද්‍යවරුන් තහවුරු කර ඇතැයි සඳහන් වේ .
ඇය ඉක්මනිනින්ම සුපුරුදු රාජකාරි ඇරඹීමට සුදානමින් සිටින බව නියෝජ්‍ය රාජය ලේකම් ෆිලිපි රෙයින්ස් පවසයි. මසකට පමණ කාලයකින් පසුව ඇය ජනතාව ඉදිරියේ පෙනි සිට ඇත්තේ නිව්යෝක් හි ප්‍රෙස්බිටිරියන් රෝහලේ සඳලු තලයේ සිටයි. ඇය රෝගාතුර වුයේ යුරෝපා චාරිකාවකට සහභාගිවිමෙන් අනතුරුව දෙසැම්බර් 7 දින ආපසු සිය රට බලා පැමිණි අවස්ථාවේයි .

No comments: