කැලණිය
ප්‍රාදේශිය සභා මංත්‍රී හසිත මඩවල ඝාතනයේ ප්‍රධාන සැකකරුවන රංගන නැමැත්තා
තවත් ඝාතන කිහිපයක් සඳහා සූදානම්ව සිට ඇති බව පොලිස් පරික්ෂණ වලින් හෙළිවේ.
හසිත මඩවල ඝාතනයෙන් පසු නැවත සිංගප්පූරුවට පළා ගොස් සිදුවීම යටපත්ව ගිය
විට නැවත පැමිණ තම පාර්ෂවයට අභියෝගයක් වූ කිහිප දෙනෙක්ම
ඝාතනය කිරීම සඳහා බලාපොරාත්තුව සිට තිබේ. ඒ අතර කැලණිය ප්‍රාදේශීය සභාවේ
සභාපති ඇතුලු මංත්‍රීවරු කිහිපදෙනෙක්ම සිටි බව සැලය. කෙසේ වෙතත් හසිත මඩවල
ඝාතනය කොට පැය 24 ක් යන්නට පෙරාතුව ප්‍රධාන සැකකරු ගුවන්තොටුපළ පර්යන්තයේ
දී අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ වැඩ පිළිවෙල අසාර්ථක විය.Wednesday, January 9, 2013
කැලණියේ ඝාතකයා තවත් ඝාතන රැසකට සූදානමින් ඉදලා
කැලණිය
ප්‍රාදේශිය සභා මංත්‍රී හසිත මඩවල ඝාතනයේ ප්‍රධාන සැකකරුවන රංගන නැමැත්තා
තවත් ඝාතන කිහිපයක් සඳහා සූදානම්ව සිට ඇති බව පොලිස් පරික්ෂණ වලින් හෙළිවේ.
හසිත මඩවල ඝාතනයෙන් පසු නැවත සිංගප්පූරුවට පළා ගොස් සිදුවීම යටපත්ව ගිය
විට නැවත පැමිණ තම පාර්ෂවයට අභියෝගයක් වූ කිහිප දෙනෙක්ම
ඝාතනය කිරීම සඳහා බලාපොරාත්තුව සිට තිබේ. ඒ අතර කැලණිය ප්‍රාදේශීය සභාවේ
සභාපති ඇතුලු මංත්‍රීවරු කිහිපදෙනෙක්ම සිටි බව සැලය. කෙසේ වෙතත් හසිත මඩවල
ඝාතනය කොට පැය 24 ක් යන්නට පෙරාතුව ප්‍රධාන සැකකරු ගුවන්තොටුපළ පර්යන්තයේ
දී අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ වැඩ පිළිවෙල අසාර්ථක විය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment