සාහසිකයකුගේ
වෙඩි පහරින් මරණයට පත් වූ කැලණිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස්
සන්ධානයේ මන්ත්‍රී හසිත මඩවල මහතාගේ අවසන් කටයුතු සිදුකරන අද (09) කැලණිය
වරාගොඩ අවට ප්‍රධාන මාර්ග රැසකම පොලිස් නිලධාරින් ආරක්ෂාව සඳහා යොදවා ඇත.
කැලණිය,වරාගෙඩ පිහිටි ඒ මහතාගේ නිවසේ දී දේහයට සවස 01.00 ට
පමණ ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු කැළණිය ප්‍රාදේශිය සභාවට රැගෙන ගොස්
මහජන ගෞරව සඳහා තබන අතර ඉන්පසු පිලපිටිය සුසාන භූමිය වෙත රැගෙන ඒමට
නියමිතය. හසිත මඩවල මහතාගේ දේහය රැගත් අවමගුල් පෙරහැර ගමන් කරන වරාගෙඩ,
හුංගමුගොඩ,තොරණහන්දිය,බුලුගහ හන්දිය, කැලණිය පිලපිටිය ප්‍රධාන මාර්ගයට
විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇත.Wednesday, January 9, 2013
හදිසිතත්වයකට මුහුණ දෙන්න කැලණියට කැරළි මර්ධන ඒකකයත් ගෙන්වයි
සාහසිකයකුගේ
වෙඩි පහරින් මරණයට පත් වූ කැලණිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස්
සන්ධානයේ මන්ත්‍රී හසිත මඩවල මහතාගේ අවසන් කටයුතු සිදුකරන අද (09) කැලණිය
වරාගොඩ අවට ප්‍රධාන මාර්ග රැසකම පොලිස් නිලධාරින් ආරක්ෂාව සඳහා යොදවා ඇත.
කැලණිය,වරාගෙඩ පිහිටි ඒ මහතාගේ නිවසේ දී දේහයට සවස 01.00 ට
පමණ ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු කැළණිය ප්‍රාදේශිය සභාවට රැගෙන ගොස්
මහජන ගෞරව සඳහා තබන අතර ඉන්පසු පිලපිටිය සුසාන භූමිය වෙත රැගෙන ඒමට
නියමිතය. හසිත මඩවල මහතාගේ දේහය රැගත් අවමගුල් පෙරහැර ගමන් කරන වරාගෙඩ,
හුංගමුගොඩ,තොරණහන්දිය,බුලුගහ හන්දිය, කැලණිය පිලපිටිය ප්‍රධාන මාර්ගයට
විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment