Thursday, January 10, 2013

යොවුන් දරුවන් ගොඩකට මානසික රෝග


tharuna1වයස අවුරුදු
18ට අඩු නව යොවුන් වියේ පසුවන විශාල ප්‍රමාණයක් විවිද මානසික හේතූන් මත රෝහල්ගතවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ළමුන් ලක්ෂයකට 28-30 අතර පිරිසක් කුමන හෝ මානසික රෝගී තත්ත්වයකින් රෝහල්ගතවන බව පැවසේ.ස්නායු රසායනික අසමතුලිතතාවයන්,කායික හා ලිංගික හිංසන,පවුල් ගැටලු,හා සමාජ දුර්වලතා හේතුවෙන් මෙම මානසික රෝගී තත්ත්වයන් ඇතිවන බව පැවසේ.මෙවැනි දරුවන්හට ප්‍රතිකාර දීම සදහා "ළමා මානසික සෞඛ්‍ය ඒකකයක්"රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ඉදිකිරීමට කටයුතු යොදා තිබෙනබව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පැවසීය.

No comments: