Saturday, February 2, 2013

අළුගෝසුවෝ වැඩ භාර ගනිති


අළුගෝසු තනතුර සඳහා පුද්ගලයන් 145දෙනකු සම්මුඛ පරීක්‍ෂණවලට කැඳවීමෙන් අනතුරුව මෙම පුද්ගලයන් දෙදෙනා බඳවා ගෙන ඇත. මෙලෙස බඳවා ගත් අළුගෝසු සහ සහාය අළුගෝ සුවන් දින 14 ක පුහුණුවක්‌ සඳහා වැලිකඩ පිහිටි පරීක්‍ෂණ හා විශෝ ධන මධ්‍යස්‌ථානයට අනුයුක්‌ත කළ බව ද හෙතෙම කීය.

No comments: