ඒකක 60 දක්වා විදුලි ගාස්තුව වැඩි කරන්නෙ නැහැ
ඒකක 180 දක්වා විදුලිය පරිභෝජනය කරන අයට යම් ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කිරිමට තීරණය කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිතුමා මීට ටික වේලාවකට පෙර මේ අදහස් පළ කළේ, කොළඹ කැම්බල් පිටියේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළිය අමතමිනි.
ඒකක 0 සිට 60 දක්වා විදුලි පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩි නොකරන බව ද ජනාධිපතිතුමා මෙහිදි ප්‍රකාශ කළේ ය.

No comments:
Post a Comment