Wednesday, May 8, 2013

Matale grave yard...

ලංකා ඉතිහාසයේ විශාලම සමුහ මිනිවළ මාතලේ සමූහ මිනී වලයි

මේ මිනී වලේ අභිරහස වලදාන්න දෙන්න බෑ


මාතලේ දිස්තික් මහ රෝහල් භුමියේ සමූහ මිනී ව‍ළ තුළ තිබී හමුවු මානව අස්ථි කොටස් ඩි.එන් .ඒ පරික්ෂණයකට යොමු කරන ලෙස 89-90 වකවානුව තුළ අතුරුදන් වූවන්ගේ ඥාතින් 13 දෙනෙකු 8 දා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දිවුරුම් පෙත්සම් 13 ක් මගින් ඉල්ලීමක් කළේය. අධිකරණයට ඉදිරිපත් කළ මෙම දිවුරුම් පෙත්සම් 13 අධ්‍යයනය කර ලබන 10 දින තින්දුවක් ලබා දෙන බව මාතලේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චතුරිකාද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

No comments: