Friday, May 3, 2013

Heavy Rain at Ragama.

වැස්සෙන් රාගම දුම්රිය වේදිකා යට වෙයි ..........

අද (03දා) අළුයම සිට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් රාගම දුම්රිය ස්ථානයේ වේදිකා වැසි වතුරෙන් යට වී තිබූ ආකාරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට වැස්ස ගෙන දුන් ප්‍රතිඵලය ජායාරූපවලින් දැක්වේ.

No comments: