Tuesday, May 7, 2013

The Suspect of Kegalle Student Murder is remanded again..


කෑගල්ල සිසුවා ඝාතනයේ
සැකකරු යළි රිමාන්ඩ්
පසුගිය අප්‍රේල් මස 22 වැනිදා පාසල අවසන් වී නිවෙසට යැමට ගිය නිල්මල්ගොඩ හත් හැවිරිදි පාසල් ශිෂ්‍ය පුෂ්පකුමාර විඡේකෝන් දරුවා අපයෝජනයට ලක්‌කර ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ බව කියන සැකකරු වන එච්. ආර්. සේනාරත්න නමැති විශ්‍රාමික හමුදා සෙබළා ඊයේ (6 දා) දෙවැනි වරටත් කෑගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබිණි.

No comments: