Monday, May 20, 2013

Vesak week will start tomorrow...

වෙසක්‌ සතිය හෙට ඇරැඹේ

වෙසක්‌ සතිය හෙට (21දා) ඇරැඹේ. වෙසක්‌ සතිය 21 වැනිදා සිට 27 වැනිදා තෙක්‌ පැවැත්වෙන බව රජය මගින් ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර වෙසක්‌ සතියේ තේමාව "ධර්මයේ හැසිරෙන්න" යන්නයි.

පනස්‌හත් වැනි රාජ්‍ය වෙසක්‌ උත්සවය ලබන 25 වැනිදා පස්‌වරු 2.30 ට මොනරාගල යුදඟනාව ඓතිහාසික රජමහා විහාරයේදී පැවැත්වේ.

No comments: