Friday, May 10, 2013

Medical students protest against move to enroll outside students for USD 60,000

උපාධිය විකිණීමට එරෙහිව -----------------------------

රජයේ වෛද්‍ය විද්‍යාල තුළ උපාධිය රුපියල් ලක්ෂ 75 ට විකිණීම හා විශ්ව විද්‍යාල තුළ උපාධි පාථමාලා විකිණීමේ ජාවාරම වහාම අත්හිටුවන ලෙස බලකරමින් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසු සිසුවියන් (09දා) කොළඹ වෛද්‍ය විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණ අයුරුයි මේ.

No comments: