Sunday, May 19, 2013

Body of sailor found in Bambalapitiya

අතුරුදන් නාවික භටයාගේ සිරුර බම්බලපිටියෙන් .................

සැමරුම අතර මුහුදේ ගිලූණු නාවික සෙබළාගේ මළ සිරුර හමුවෙයි
කොල්ලුපිටිය මුහුදු තීරයේ දී ඊයේ අනතුරට ලක්වූ යාත්‍රාවේ සිට අතුරුදන් වු නාවික භටයාගේ සිරුර හමුව තිබේ.

අද පෙරවරුවේ එය සොයාගනු ලැබුවේ බම්බලපිටිය මුහුදු තීරයේදීය.
නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේ යාත්‍රාව අනතුරට ලක්විමෙන් ජාතික රෝහලට ඇතුලත් කර සිටි නාවික භටයින් තිදෙනා 18දා පස්වරුවේ රෝහලින් පිටව ගිය බවය.
Target-news - අතුරුදන් නාවික භටයාගේ සිරුර බම්බලපිටියෙන් .................                                          
Body of sailor found in Bambalapitiya


සැමරුම අතර මුහුදේ ගිලූණු නාවික සෙබළාගේ මළ සිරුර හමුවෙයි
කොල්ලුපිටිය මුහුදු තීරයේ දී ඊයේ  අනතුරට ලක්වූ යාත්‍රාවේ සිට අතුරුදන් වු නාවික භටයාගේ සිරුර හමුව තිබේ.

අද පෙරවරුවේ එය සොයාගනු ලැබුවේ බම්බලපිටිය මුහුදු තීරයේදීය.
නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේ යාත්‍රාව අනතුරට  ලක්විමෙන් ජාතික රෝහලට ඇතුලත් කර සිටි  නාවික භටයින් තිදෙනා 18දා පස්වරුවේ රෝහලින් පිටව ගිය බවය.                                                                                                          


The body of the Navy sailor who went missing following the capsizing of a Navy boat at the Galle Face on Saturday during the victory day parade was found from Bambalapitiya this morning.

Two navy personnel had fallen off a small Sri Lanka Navy vessel which had been involved in an accident during the Victory day Parade but one of them was rescued yesterday at sea.

Anura S. Liyanage Target-news -Sunday, May 19, 2013

No comments: