Friday, May 10, 2013

Alive after 17 days...

දින 17කට පසු කතක පණ පිටින්
ධකා අට මහලෙ  හිරවී ඉඳලා



ධකා අගනුවරදී දින 17කට පෙර කඩා වැටුණු අට මහල් ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ සුන් බුන් ඉවත් කරද්දී කතක් පණපිටින් සොයා ගත් බව සහන සේවකයෝ කියති.

ප්‍රමිතියෙන් තොර මේ ගොඩනැගිල්ල කඩා වැටී දහසකට වැඩි ගණනක් මිය ගිය බව යුද හමුදාව කියයි.

ගොඩනැගිල්ල කඩා වැටීමත් සමග ඔක්සිජන් හා වතුර නළ මගින් යැවීම නිසා ඇයගේ පණ රැකෙන්නට ඇතැයි සහන සේවකයෝ කියති.
දින 17කට පසු කතක පණ පිටින්
ධකා අට මහලෙ හිරවී ඉඳලා
2013 මැයි මස 10 17:03:48 | තරිඳු ජයවර්ධන 

ධකා අගනුවරදී දින 17කට පෙර කඩා වැටුණු අට මහල් ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ සුන් බුන් බවත් කරද්දී කතක් පණපිටින් සොයා ගත් බව සහන සේවකයෝ කියති. 

ප්‍රමිතියෙන් තොර මේ ගොඩනැගිල්ල කඩා වැටී දහසකට වැඩි ගණනක් මිය ගිය බව යුද හමුදාව කියයි. 

ගොඩනැගිල්ල කඩා වැටීමත් සමග ඔක්සිජන් හා වතුර නළ මගින් යැවීම නිසා ඇයගේ පණ රැකෙන්නට ඇතැයි සහන සේවකයෝ කියති.

No comments: