Monday, May 20, 2013

The Daughter of Rohana Wijeyweera is arrested...

රෝහණ විජේවීරගේ දුව අත්අඩංගුවට

wijeweerarහිටපු ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතාගේ දියණිය අද මහබාගේ පොලිසිය ව්සින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් වාර්තා පවසයි.
ඇයව අත් අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇය තම සොහොයුරාට සහ මවට පහරදීම වන අතර ඇයව අද දිනයේදී උසාවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත

No comments: