Friday, May 10, 2013

Sakwithi released on bail...

බිලියනයක් වංචාකල සක්විති ඇප මත නිදහස්

රුපියල් බිලියනක් පමණ මුදලක් තැන්පතුකරුවන් 3000ට වැඩි පිරිසකගෙන් වංචා කළ බවට මෙතෙක් කලක් බන්ධනාගාරගතව සිටි සක්විති රණසිංහ ඇප මත නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය අද දිනයේ නියෝග කර තිබේ.

රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුට ඇප ලබා දී ඇති අතර මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද නියෝග කර ඇත.
බිලියනයක් වංචාකල සක්විති ඇප මත නිදහස්
 May 10, 2013 at 11:41 am

No comments: