Wednesday, May 8, 2013

Drawing attention

මකුළුවාට මිනිස්  මුහුණක්


මිනිස් මුහුණකට සමාන රුවක් ඇති මකුළුවකු පුත්තලම වේලංසියේ ගෙවත්තක මඤ්ඤොක්කා ගසක සිටි බව එම ගෙදර ගෘහණිය වන එම් සමන්ලතා පුෂ්පකුමාරි මහත්මිය කියන්නීය.
ඉන් ටික වේලාවකට පසු ඒ මකුළුවා සොයා ගත් නොහැකි වූ බව ද දැනගන්නට ඇත.
මේ මකුළුවා ගැන තවදුරටත් සොයා බැලිය යුතු බව පරිසර වේදියෝ කිහිප දෙනෙක්ම කියති.


ලංකාදීප පුවත් පතෙන්......

No comments: