මකුළුවාට මිනිස් මුහුණක්
මිනිස් මුහුණකට සමාන රුවක් ඇති මකුළුවකු පුත්තලම වේලංසියේ ගෙවත්තක
මඤ්ඤොක්කා ගසක සිටි බව එම ගෙදර ගෘහණිය වන එම් සමන්ලතා පුෂ්පකුමාරි මහත්මිය
කියන්නීය.
ඉන් ටික වේලාවකට පසු ඒ මකුළුවා සොයා ගත් නොහැකි වූ බව ද දැනගන්නට ඇත.
මේ මකුළුවා ගැන තවදුරටත් සොයා බැලිය යුතු බව පරිසර වේදියෝ කිහිප දෙනෙක්ම කියති.
ලංකාදීප පුවත් පතෙන්......
මකුළුවාට මිනිස් මුහුණක්
මිනිස් මුහුණකට සමාන රුවක් ඇති මකුළුවකු පුත්තලම වේලංසියේ ගෙවත්තක මඤ්ඤොක්කා ගසක සිටි බව එම ගෙදර ගෘහණිය වන එම් සමන්ලතා පුෂ්පකුමාරි මහත්මිය කියන්නීය.

No comments:
Post a Comment