Wednesday, May 15, 2013

Another story of another PS Member...

කරන්දෙණියේ මන්ත්‍රී කතකට අතවර කර ඇතුලට යයි

rape990කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ප‍්‍රියන්ත සුරවීර ලබන 29වෙනිදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඇල්පිටිය මහේස්ත‍්‍රාත් කේෂර සමරදිවාකාර මහතාගේ නියෝගයකට අනුවයි.
ඌරගස්මංහන්දිය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකට පහරදී අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. සිද්ධියට මුහුණදුන් කාන්තාව ඉකුත් දා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරනු ලැබුවා. දින කිහිපයක් පොලිසිය මග හරිමින් සිටි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ප‍්‍රියන්ත සුරවීර  ඊයේ අත්අඩංගුවට ගැනුණා.

No comments: