Thursday, May 16, 2013

133 Million for 30.9km of Expressway from Kottawa to Kolonnawa

අධිවේගයේ කි.මී. 30.9කට කෝටි 13,300ක්….
පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

කොට්ටාවේ සිට කොලොන්නව දක්වාත් කෙළවරපිටියේ සිට කඩවත දක්වාත් කිලෝමීටර් 30.9 ක් අධිවේගී මාර්ගය දිගු කිරීම සදහා රුපියල් කෝටි 13,300 ක් වියදම් කිරීමට ඇස්තමේන්තු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කර විවාදයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

දකුණු අධිවේගී මාර්ගයේ සියලූ කටයුතු නිම් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇස්තමේන්තු කළේ රුපියල් කෝටි 9800 වීමත් ඉතිරි කිලෝමීටර් 30.9 සදහ පමණක් රුපියක් කෝටි 13300ක් වැයවන්නේ කෙසේදැයි පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරමින් ඊට එරෙහිව උපරිම පියවර ගන්නා බව කොළඹ දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා පැවසීය.
අධිවේගයේ කි.මී. 30.9කට කෝටි 13,300ක්…. පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි
 May 16, 2013 at 10:47 am | lanka C news 

No comments: