Tuesday, May 7, 2013

Accident at Jaela...


ජාඇල බුංවල බෝක්‌කුව ගිලා බසී ජාඇල උදම්මිට පාරේ බුංවල බෝක්‌කුව ගිලා බැසීමෙන් පාසල් ළමුන් රැගත් වාහනයක්‌ ඊයේ (06 දා) අනතුරට ලක්‌වී ඇත. බෝaක්‌කුවත් කඩාගෙන වැටුණු වෑන් රථයේ සිටි පාසල් දරුවන් වෑන් රථය තුළ විලාප නැගීම නිසා ප්‍රදේශවාසීන් විසින් ඔවුන් මුදාගෙන තිබේ. කිසිවකුටත් තුවාල සිඳුවී නැත. මෙම අනතුරත් සමඟ දඬුගම - උදම්මිට මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර සීදුව පොලිසියේ රථවාහන අංශයේ උ.පො.ප. සමන් මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වාගෙන යති.

No comments: