Monday, May 20, 2013

Kingsley Rathnayaka has been promoted...

කිංස්ලි සිරස එෆ්.එම්. නාලිකා ප‍්‍රධානීයාවේ

අද (20) දින සිට ක්‍රියාත්මක වන පරිදි සිරස රේඩියෝවේ නාලිකා ප‍්‍රධානී තනතුරට කිංස්ලි රත්නායක මහතා පත්කර තිබේ.

කිංස්ලි රත්නායක මහතා මෙරට ගුවන් විදුලි මෙන්ම රූපවාහිනී ක්‍ෂෙත‍්‍රය තුළ ජනප‍්‍රිය චරිතයකි.

සිරස රේඩියෝවේ මුල්කාලීන සාමාජිකයෙකු වූ ඔහු, භාෂාව මනාව හසුරවමින් වැඩ සටහන්, සාකච්ජා ඉදිරිපත් කරමින් පේ‍්‍රක්‍ෂකයන් අතර වඩාත් හොඳ නමක් දිනාගත්තෙකි.

කිංස්ලි මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙ ආදි ශිෂයෙකු වන අතර, ඔහු පාසල් සමයේ දී එහි විවාද කණ්ඩායමේ දක්‍ෂ කථිකයෙකු ද විය.

මොහු පසුගිය කාලයේ "කිරුළ" රේඩියෝවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය.

Published on Monday, 20 May 2013 14:54 

No comments: