Wednesday, May 15, 2013

Is he a Teacher....?

අශෝක ගුරුවරයා නොහොබිනා ‍දේ කොට මාට්ටු වෙයි



alt
කොළඹ අගෝක විද්‍යාලයේ ගුරුවරයෙක් ශිෂ්‍යත්ව පංති පවත්වන අතර වාරයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක පහ ශ්‍රේණියේ සිසුවියක අපයෝජනයට ලක් කිරීමේ වරදට පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.

වතුර බෝතලයක් අරන් එන්න යැයි පවසා සිසුවිය ඉහළ මාලයේ ජල කරාමයක් අසලදී තනි කර ගනිමින් මෙම අපයෝජනය කර ඇතැයි පොලිසිය කියයි.
මේ අකාරයටම ගල්කිරියාගම ගුරුවරයෙක් 4 වසරේ ඉගෙනුම ලබන ළමයි 12 දෙනෙකුගේ අපයෝජනය කිරීම හේතුවෙන්  අත්අඩංගුවට ගෙන ලබන 22 දා වනතුරු රිමාන්ඩ් භාරයට ගෙන ඇත.


No comments: