හොරට ගෙන්වූ සැපරිය රේගුවේ
යන්ත්‍රෝපකරණ හා පාපැදි ලෙස රේගුවට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට හොරෙන්
ගෙන් වූ ටොයොටා ජීප්රථයක් ඇතුළු වාහන 4 ක් රේගු ආදායම් අධීක්‍ෂණ බලකාය
මගින් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය.
රුපියල් කෝටි 1 1/2 ක් පමණ වටිනා
මෙම වාහන 4 ජපානයේ සිට නුගේගොඩ ව්‍යාපාරිකයෙකු විසින් ගෙන්වා ඇත.
ව්‍යාපාරිකයා සහ වාප්පු ලිපිකරුවෙකු රේගුව අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරගෙන
යයි.
යන්ත්‍රෝපකරණ හා පාපැදි ලෙස රේගුවට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට හොරෙන් ගෙන් වූ ටොයොටා ජීප්රථයක් ඇතුළු වාහන 4 ක් රේගු ආදායම් අධීක්‍ෂණ බලකාය මගින් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය.
රුපියල් කෝටි 1 1/2 ක් පමණ වටිනා මෙම වාහන 4 ජපානයේ සිට නුගේගොඩ ව්‍යාපාරිකයෙකු විසින් ගෙන්වා ඇත. ව්‍යාපාරිකයා සහ වාප්පු ලිපිකරුවෙකු රේගුව අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරගෙන යයි.
No comments:
Post a Comment