Tuesday, May 21, 2013

Against to the Electricity Tariff

වර්ජනයට සහායදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, රෝහල් කම්කරුවන් උද්ඝෝෂණයේ


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල් කාර්යමණ්ඩලය උද්ඝෝෂණ ව්‍යාපර දෙකක්ද පවත්වා තිබේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වු උද්ඝෝෂණ ව්‍යාපාරාය නුගේගොඩ මංසන්ධියේද.... රුහුණ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදීද.........

රෝහල් කම්කරුවන් පැවැත්වු උද්ඝෝෂණ ව්‍යාපාරාය ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල ඉදිරිපිටද පැවැත්විය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වු උද්ඝෝෂණ ව්‍යාපාරාය නුගේගොඩ මංසන්ධිය

(2)මෙතෙක් ඉතිහාසය තුල පෞද්ගලික අංශයේ ආයතන වැඩිම ප‍්‍රමාණයක් වසා වැඩවර්ජනය කළ මුල්මඅවස්ථාව මෙය බවත් එබැවින් මැයි 21 වන දින ඉතිහාසගත වන බවත් වසන්ත සමරසිංහ මහතා පවසයි.

මංචි, සියැට්, ලිට්ල්ලයන්, ඇක්වා පැකේජින්, සිංගර්, කොකාකෝලා, ලිට්රෝ ගෑස්, තෝමස් ඩිලාරු, මීපේ වෝල්ටයිල්, ලංකා ටයිල්, රෝයල් සෙරමික්, මාවතගම බියර් සමාගම වැනි ලංකාව පුරා විහිදී ඇති ආයතන 200ක් පමණ අදවැඩ වර්ජනය හේතුවෙන් වසා තැබුණු බවත් 80 වැඩවර්ජනයේදී හෝ මෙතරම් ආයතන ප‍්‍රමාණයක් නොවැසුණු බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

No comments: