Monday, May 13, 2013

Younger Brother raped his Elder Sister...

13 මල්ලී 14 අක්කාට ලිංගික අතවරයක් කරලා

shockgrannyමොරටුව විලෝරවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 13ක පිරිමි ළමයෙක් 14 වියැති තම සොහොයුරියව ලිංගික අපහරණයට ලක් කිරීම හේතුවෙන් පරිවාස භාවයට ලක් කර ඇති බව වාර්තා පවසයි.
මෙම දැරියව ඇයගේ දෙමාපියන් විසින් පෞද්ගලික වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමෙන් අනතුරුව එම වෛද්‍යවරයා පොලිසිය වෙත දැනුම් දීමෙන් අනතුරුව මෙම සිදුවීම අනාවරණය වී ඇත
මොරටුමුල්ල පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

No comments: