Saturday, May 18, 2013

A Navy Boat faced an Accident...

සැමරුම් උත්සවේදී නාවික බෝට්ටුවක් පෙරලිලා

navyboatජාතික විජයග‍්‍රාහී දින සැමරුම් උත්සවය සඳහා එක්ව තිබූ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ කුඩා ප‍්‍රමාණයේ ප‍්‍රහාරක යාත‍්‍රාවක් බම්බලපිටිය මුහුදු ප‍්‍රදේශයේදී මීට නොබෝ වේලාවකට පෙර පෙරළී ගියා.
සිද්ධිය දුටූවන් පවසන්නේ නාවික හමුදාවේ සෙබළුන් 4දෙනෙකු එම යාත‍්‍රාවේ සිටි බවයි. ඔවුන්ගෙන් 3 දෙනෙකු බේරාගනු ලැබ ප‍්‍රතිකාර සඳහා රෝහල් වෙත රැගෙන ගොස් තිබෙනවා. අනෙක් සෙබළා නාවික හමුදාවේම තවත් යාත‍්‍රාවක් විසින් බේරාගැනුණු බවයි පොලිසිය කියා සිටියේ.

No comments: