Tuesday, May 7, 2013

No Confidence Motion against Minister Dilan Perera defeated

ඇමති ඩිලාන්ට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි ..................

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පරාජය විය.

විශ්වාස භංග යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

විශ්වාස භංගයට පක්ෂව ඡන්ද 32ක් සංඛ්‍යාවක් ලැබුණු අතර විපක්ෂව ප්‍රකාශ වු ඡන්ද ගණන 136කි.

ඒ අනුව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 104 පරාජයට පත් කෙරුණා.

Target-news - ඇමති ඩිලාන්ට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි ..................
No Confidence Motion against Minister Dilan Perera defeated

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පරාජය විය.

විශ්වාස භංග යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

විශ්වාස භංගයට පක්ෂව ඡන්ද 32ක් සංඛ්‍යාවක් ලැබුණු අතර විපක්ෂව ප්‍රකාශ වු ඡන්ද ගණන 136කි.

ඒ අනුව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 104 පරාජයට පත් කෙරුණා.                                                                                                    

A no confidence motion against Minister of Foreign Employment Promotion Dilan Perera over the execution in Saudi Arabia of Lankan housemaid Rizana Nafeeq was defeated in Parliament a short while ago with 136 voting against it and 32 for the motion.

 
The UNP and the DNA MPs resent voted for the motion while the Tamil National Alliance (TNA) members who participated in the debate were absent when the vote was taken.
 
The motion was moved by UNP MP Ajith Perera and seconded by MP Ranjan Ramanayaka.
Several senior government ministers came out in strong support of Minister Perera including Ministers Basil Rajapaksa, G.L.Peiris, Wimal Weerawansa, Dulles Allahaperuma, Nimal Siripala De Silva and Mahindananda Aluthgamage. He was also backed by government MPs including Namal Rajapaksa, Malini Fonseka and Uditha Lokubandara.
Minister Dilan Perera spoke at the end of the debate. In an emotional speech, he traced his entry into politics and said that he would not be deterred by “barking dogs.” “I have not made a cent from politics and I have always worked for the good of the people,” he said.
He said that the family of Rizana Aziz were on his side and had promised to hold prayer at their mosque in Muttur to bless him.
 
The motion was signed by 14 UNP MPs and accuses the Minister of failing to extend meaningful support in any manner to Ms. Nafeeq, who was executed in Saudi Arabia earlier this year after being convicted of killing an infant in her care.
 
 
The motion stated that the minister, while mismanaging these issues, is engaged in a futile attempt to shift the blame squarely on Saudi Arabia instead of shouldering the responsibility.

Anura S. Liyanage Target-news - Tuesday, May 7, 2013

No comments: