Wednesday, May 8, 2013

1300 dogs rescued by Thailand Police...

අවන්හල්වලට ගෙනයමින් සිටි
සුනඛයන් 1300 ක්‌ පොලිසිය බේරා ගනී

අවන්හල් වෙත ගෙන යමින් සිටි සුනඛයන් 1300 ක්‌ තායි පොලිසිය විසින් බේරා ගෙන ඇත. මෙම සුනඛයන්ව අසල්වැසි රටවලට ප්‍රවාහනය කිරීම සඳහා කූඩුවලට දමා තිබියදී සොයාගෙන තිබේ.

තායි පොලිසිය දක්‌වන අන්දමට මෙම සුනඛයන් වියට්‌නාමයට ගෙන යැමට නියමිතව තිබූ බව හෙළි වී ඇත.

No comments: