Thursday, May 2, 2013

Asath Sali Arrested....

කොළඹ මහ නගර සභාවේ හිටපු උප පුරපති අසාද් සාලි කොළොන්නාවේ ඔහුගේ නිවසේදී අද පෙරවරුවේ රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

ජාතික හෙළ උරුමය, බොදු බල සේනා, සිංහල රාවය ඇතුළු සංවිධාන හා පුද්ගලික නම් ව්‍යාජ ලෙස භාවිතා කරමින් ආගම් භේද ඇති කිරීමට උත්සහ කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණු අතර ඒ සම්බණ්ධයෙන් ආසද් සාලි ට මෑත කාලයේ විශාල මහජන විරෝධයක් ද ඇති විය.

මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසුවේ රහස් පොලීසියට ලැබුණු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් අසාද් සාලි අත්අඩංගුවට ගත් බව හා පැමිණිකල පුද්ගලයන් අතර මුස්ලිම් මව්ලවිතුමෙකු ද සිටිනා බවත් ය.

@[389076114485522:274:Sinhalayo (සිංහලයෝ)] සමඟ එක්වන්න.

මිතුරන් දැනුවත් Share කරන්න.

▒ ▓ ░ ▒ ▓ ▒ ▓

No comments: