Wednesday, May 8, 2013

Against to the Electricity Bill....

 විදුලිබිල වැඩි කිරීම පිළිබඳව රජයට විරෝධය දක්‌වමින්......
විදුලිබිල වැඩි කිරීම පිළිබඳව රජයට විරෝධය දක්‌වමින් බස්‌නාහිර පළාත් සභාවේ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (7) පන්දම් දල්වාගෙන දුම්මල ගසමින් රජයට එරෙහිව විරෝ ධතා පාඨ කියමින් පළාත් සභා පරිශ්‍රයට පැමිණි අයුරු සහ ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට මග අහුරමින් බාධා කළ අයුරු.

No comments: