Friday, May 10, 2013

Asad Sali released....

ජනපති අසාද් සාලි නිදහස් කරයි

කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි රහස් පොලීසිය මින් මද වේලාවකට පෙර නිදහස් කළේය.

ඔහු තුන් මාසයකට රඳවා ගනිමින් රහස් පොලීසිය ලබා ගත් නියෝගය මහින්ද රාජපක්ෂ ජනපති විසින් අවලංගු කැරිණි.
ජනපති අසාද් සාලි නිදහස් කරයි
2013 මැයි මස 10 14:49:11 | . , ඡායාරූප ගයාන් අමරසේකර 
 
No comments: