Friday, May 3, 2013

Latest Situation of Asath Sali....

අසාද් සාලි නිදහස් කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණ
අසාද් සාලී අතීතයේදී මාවත් විවේචනය කළා - සරත් ෆොන්සේකා මහතා


කොළඹ නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් අකුරණ නගරයේ විරෝධතාවක් පැවැත්විණි.
කොළඹ දවට ගහ පල්ලිය ඉදිරිපිට ද උද්ඝෝෂණයක් පැවැත්වීය.
කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා අද 03 ,මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළේ ය.

No comments: