Tuesday, March 5, 2013

දුමින්ද සිල්වා එයි ---------------------------------- රෝද පුටුවෙන් යයි -----------------Duminda is back දුමින්ද සොයා රහස් පොලිස් කණ්ඩායමක්



මේ වනවිට දිවයිනට පැමිණ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඔහු රැඳී සිටින ස්ථානය වෙත ගොස් තිබේ.

මොහු අත්අඩංගුවට ගෙන අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි රහස්පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

UPFA Parliamentarian Duminda Silva who was in Singapore for medical treatment has reportedly arrived the country in an Emirates flight in the early hours today, informed sources said.

භාරක ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුම්න්ද සිල්වා මහතා අද අළුයම එමිරේටිස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන්යානයකින් දිවයිනට පැමිණ ඇතැයි වාර්ථා වේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඔහු පිටවී ඇත්තේ රෝද පුටුවක් ආදාරයෙනි.

No comments: