Friday, March 8, 2013

දුමින්ද මාස තුනක් නිවාඩු

එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට පාර්ලිමේන්තුවට තවත් මාස තුනක කාලයක් නොපැමිණ සිටිමේ නිවාඩු යෝජනාවට පාර්ලිමේන්තුවේදී අද (08) අනුමැතිය හිමි විණ. සභනායක සහ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මන්ත්‍රි දුමින්ද සිල්වාට මාස තුනක කාලක් නිවාඩු ලබා ගැනිමේ යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබිය. ලබන මාර්තු මස 23 දා සිට ඉදිරි මාස තුනක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණ සිටිමේ නිවාඩු ලබා දෙන ලදි. සභානායකවරයා ඉදිරිපත් කළ නිවාඩු ලබා ගැනීමේ යෝජනාවට පක්ෂ විපක්ෂ සැමගේ එකඟතාවය හිමිවිණ.

Target-news - දුමින්ද මාස තුනක් නිවාඩු
---------------- Duminda Silva gets three more months leave
 
Parliament today approved three more months leave for UPFA Colombo District MP Duminda Silva.

MP Silva has been on medical leave since December 2011 since he sustained injures in a shooting incident in October 2011.

එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට පාර්ලිමේන්තුවට තවත් මාස තුනක කාලයක් නොපැමිණ සිටිමේ නිවාඩු යෝජනාවට පාර්ලිමේන්තුවේදී අද (08) අනුමැතිය හිමි විණ. සභනායක සහ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මන්ත්‍රි දුමින්ද සිල්වාට මාස තුනක කාලක් නිවාඩු ලබා ගැනිමේ යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබිය. ලබන මාර්තු මස 23 දා සිට ඉදිරි මාස තුනක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණ සිටිමේ නිවාඩු ලබා දෙන ලදි. සභානායකවරයා ඉදිරිපත් කළ නිවාඩු ලබා ගැනීමේ යෝජනාවට පක්ෂ විපක්ෂ සැමගේ එකඟතාවය හිමිවිණ.

FRIDAY, 08 MARCH 2013  -ලසන්ත වීරකුලසූරිය, රමේෂ් වරල්‍ලේගම

No comments: