Thursday, March 21, 2013

ඇමරිකාව යෝජනාව සම්මත කරගනී


ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අමෙරිකාව විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත වී ඇත ඊට පක්ෂව ඡන්ද 25ක්ද විපක්ෂව ඡන්ද 13ක්ද ලැබුනු අතර රටවල් 08ක් ඡන්දය නොදී සිටි බව වාර්ථා වේ යුරෝපා සංගමයඉන්දියාව යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ අතර ජපානය ඡන්දය දීමෙන් වැලකී සිටියේය අමෙරිකාව විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව පසුගිය වසරේ මාර්තු මාසයේ ගෙන ආ යෝජනාවට රටවල් 24ක් පක්ෂවත් රටවල් 15ක් විරුද්ධව ඡන්දය භාවිත කළ අතර තවත් රටවල් 8ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

No comments: