Friday, March 1, 2013

පානදුර ඝාතන අබිරහසක් ------------------ පිහිය වැසිකිලි පෝච්චියේ


පානදුර කුලතුංග මාවතේ දී අභිරහස් ලෙස මිය ගොස් සිටි තිදෙනා ගැන පරීක්ෂණ ඇරැඹු පොලීසිය කියනුයේ ඔවුන් දින හතරකට පහකට කලින් මිය යන්නට ඇති බවයි.
අට මාසක් වයසැති බිලිදාගේ සිරුර ඇදක් උඩද විශ්‍රාම වැටුප් සේවිකාවක වන ශෘහණියගේ සිරුර සැටියක් උඩද තිබු බව පොලිසිය කියයි.
නාවික හමුදාවෙන් ඉවත් වී කුලී රියදුරෙකු වශයෙන් රැකියාව කරන ගෙහිමියාගේ සිරුර බාල්කයක එල්ලෙමින් තිබිණි.වැසිකිලියේ පෝච්චියෙන් පිහියක් සොයා ගෙන ඇත.දෙවසරකට පෙර ඔවුන් මේ ගෙය කුලියට ගෙන ආ බව කියති. 
 

No comments: