Thursday, March 14, 2013

වාස් ගුණවර්ධන වැඩ බාර ගනී

නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කැරුණු වාස් ගුණවර්ධන මහතා පෑලියගොඩදී 14 දා උදෑසන 9.30ට යෙදුණු සුබ මොහොතින් සර්වාගමික නායකයන්ගේ ආශිර්වාද මැද වැඩ බාර ගත්තේය.
එම අවස්ථාවට ඒ මහතාගේ බිරිය, පුතණුවන් සහ ළඟම ඥාතීහු ද, ගම්පහ දිස්ත්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානීහු ද, මාධ්‍යවේදීහු ද සහභාගී වූහ.

No comments: