යක්කල කළගෙඩිහේන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන්
පවත්වාගෙන ගිය ගණිකා මඩමක් පිළිබඳ පොලිසියට ලැබුණු තොරතුරු මත උපාය දූතයකු
මාර්ගයෙන් වැටලූ ගම්පහ පොලිසිය තරුණ ගණිකාවන් තිදෙනකු, හිමිකරු හා කළමනාකරු
ලෙස කටයුතු කළ හිමිකරුගේ බිරිය අත්අඩංගුවට ගැනීමට පසුගිය 26 වැනිදා සමත්ව
තිබුනා.
මුලින් සුළු මුදලක් ගෙවා සම්බාහනය සඳහා ගොස් පසුව අමතර මුදලක්
ගෙවා සම්බාහනය සඳහා පැමිණෙන තරුණියන්ම සිය අවශ්‍යතාව සඳහා ගණිකාවක ලෙස මිලට
ගැනීමේ සූක්ෂ්ම ව්‍යාපාරයක් කලක සිට මෙම ආයතනය කරගෙන ගොස් ඇතැයි පොලිසිය
පවසයි.
මෙහි කාමර තුළ රහසිගතව සවිකර තිබූ කැමරාවක්ද පොලිසිය
විසින් සොයාගෙන තිබුන අතර එම කැමරාව මගින් කාමර තුළ සිදුවන අසභ්‍ය දේ පටිගත
කර මොවුන් විසින් අලෙවි කර ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.
එම ස්ථානයේ තිබී පරිගණක යන්ත්‍රයක් සී. ඩී. තැටි විශාල ප්‍රමාණයක්
අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවා තුළ අසභ්‍ය දර්ශන අඩංගු තැටි තිබේද යන්න
පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
යක්කල කළගෙඩිහේන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් පිළිබඳ පොලිසියට ලැබුණු තොරතුරු මත උපාය දූතයකු මාර්ගයෙන් වැටලූ ගම්පහ පොලිසිය තරුණ ගණිකාවන් තිදෙනකු, හිමිකරු හා කළමනාකරු ලෙස කටයුතු කළ හිමිකරුගේ බිරිය අත්අඩංගුවට ගැනීමට පසුගිය 26 වැනිදා සමත්ව තිබුනා.
මුලින් සුළු මුදලක් ගෙවා සම්බාහනය සඳහා ගොස් පසුව අමතර මුදලක් ගෙවා සම්බාහනය සඳහා පැමිණෙන තරුණියන්ම සිය අවශ්‍යතාව සඳහා ගණිකාවක ලෙස මිලට ගැනීමේ සූක්ෂ්ම ව්‍යාපාරයක් කලක සිට මෙම ආයතනය කරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙහි කාමර තුළ රහසිගතව සවිකර තිබූ කැමරාවක්ද පොලිසිය විසින් සොයාගෙන තිබුන අතර එම කැමරාව මගින් කාමර තුළ සිදුවන අසභ්‍ය දේ පටිගත කර මොවුන් විසින් අලෙවි කර ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.
එම ස්ථානයේ තිබී පරිගණක යන්ත්‍රයක් සී. ඩී. තැටි විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවා තුළ අසභ්‍ය දර්ශන අඩංගු තැටි තිබේද යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
![එක්වන්න අප සමග ►► @[124365557672671:274:Paparasi News Lanka]
යක්කල ගණිකා මඩමක් වටලා පහක් මාට්ටු
----------
(පැපරාසි නිවුස් ලංකා -2013.පෙබ.28)කාමර ඇතුලේ වෙන අසභ්‍ය දේ පටිගත කර විකුණලා
සම්බාහනයට මුවාවී ඇඟ මසත් විකුණලා..
යක්කල කළගෙඩිහේන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් පිළිබඳ පොලිසියට ලැබුණු තොරතුරු මත උපාය දූතයකු මාර්ගයෙන් වැටලූ ගම්පහ පොලිසිය තරුණ ගණිකාවන් තිදෙනකු, හිමිකරු හා කළමනාකරු ලෙස කටයුතු කළ හිමිකරුගේ බිරිය අත්අඩංගුවට ගැනීමට පසුගිය 26 වැනිදා සමත්ව තිබුනා.
මුලින් සුළු මුදලක් ගෙවා සම්බාහනය සඳහා ගොස් පසුව අමතර මුදලක් ගෙවා සම්බාහනය සඳහා පැමිණෙන තරුණියන්ම සිය අවශ්‍යතාව සඳහා ගණිකාවක ලෙස මිලට ගැනීමේ සූක්ෂ්ම ව්‍යාපාරයක් කලක සිට මෙම ආයතනය කරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙහි කාමර තුළ රහසිගතව සවිකර තිබූ කැමරාවක්ද පොලිසිය විසින් සොයාගෙන තිබුන අතර එම කැමරාව මගින් කාමර තුළ සිදුවන අසභ්‍ය දේ පටිගත කර මොවුන් විසින් අලෙවි කර ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.
එම ස්ථානයේ තිබී පරිගණක යන්ත්‍රයක් සී. ඩී. තැටි විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවා තුළ අසභ්‍ය දර්ශන අඩංගු තැටි තිබේද යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සම්පූරණ නිවුස් එක කියවන්න : http://www.paparasinewslanka.com/2013/02/blog-post_3971.html](https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn1/p296x100/32148_351981628244395_1540771079_n.jpg)
No comments:
Post a Comment