Friday, March 8, 2013

කාන්තා දිනය දා...!

අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සංවිධාන කිහිපයක් විසින් පෙළපාලි ඇතුළු විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. එය එසේ වුවද හුදු කාන්තා දිනය පමණක් සීමා කොට ගෙන සිදු කරනු ලබන එකී වැඩසටහන්හි හරයක් ඇත්ද යන්න නිතැතින්ම සැකයට බඳුන් වන්නකි. පොළොන්නරුවට නුදුරු ප්‍රදේශයේ ගල් වැඩපලක බර වැඩ කරනු ලබන කතුන් පිරිසකගේ මෙම දසුනින් එය තවදුරටත් තහවුරු වනු ඇත.

කාන්තා දිනය දා...!
March 8, 2013  

ඡායා රූ - ගාමිණී ඔබේසේකර

No comments: