Friday, March 8, 2013

ශ්‍රී ලංකාව (361/3) ප‍්‍රබල තත්ත්වයක

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් අත්හිටු වන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා කඩුලූ 3 ක් දැවී ලකුණු 361 ක් ලබා සිටියේය.

කුමාර් සංගක්කාර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 226 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 142 ක් රැස්කරමින් සිය 31 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 85.3 කදී කඩුලූ 3 ට 361

(තිලකරත්න ඩිල්ෂාන් 54, දිමුත් කරුණාරත්න 41, කුමාර් සංගක්කාර 142, ළහිරු තිරිමාන්න නොදැවී 74, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 25, සොහග් ගාෂි 101/3)

ශ්‍රී ලංකාව (361/3) ප‍්‍රබල තත්ත්වයක 

2013 මාර්තු මස 08 17:25:37 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි
 
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් අත්හිටු වන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා කඩුලූ 3 ක් දැවී ලකුණු 361 ක් ලබා සිටියේය. 

කුමාර් සංගක්කාර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 226 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 142 ක් රැස්කරමින් සිය 31 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය. 

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම  ඕවර 85.3 කදී කඩුලූ 3 ට 361 

(තිලකරත්න ඩිල්ෂාන් 54, දිමුත් කරුණාරත්න 41, කුමාර් සංගක්කාර 142, ළහිරු තිරිමාන්න නොදැවී 74, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 25, සොහග් ගාෂි 101/3) 

(ඡයාරූප: ශාන්ත රත්නායක)

No comments: