Wednesday, March 13, 2013

ඉල්ලා අස්වූ ඇමතිම ඉල්ලයි "විදානගමගේ ඉල්ලා අස්‌වීම ඉල්ලා අස්‌කර ගන්න"


ඌව පළාත් සභාවේ කෘෂිකර්ම ගොවිජන සංවර්ධන මිරිදිය ධිවර පරිසර හා සංචාරක ඇමති අනුර රවීන්ද්‍ර විදානගමගේ මහතා මහියංගණය ශ‍්‍රීලංකා නිදහස් පක්ෂසංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට විරෝධය පළ කරමින් දහස් ගණනක් ජනයා(11දා )මහියංගණ නගරයේදි පෙලපාලි යමින් උද්ඝෝෂණය කළහ. ආගමික නායකයන් වැදිජනයා ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ද මහ ජනතාවද මෙම විරෝධතාවයට හවුල්වි සිටියහ. වෙළදසැල් හිමියෝ වෙළදසැල් වසා මෙයට සහාය දැක්වු අතර නරගයේ කළුකොඩි ඔසවා තිබිණ.

No comments: