Tuesday, March 12, 2013

අඳුරේ පවතින රටට ආලෝකයක් ගේන්න ගිනි සිළුව පාවිච්චි කරනවා

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණීයේය.
සරත් ෆොන්සේකා මහතා මෙහිදී, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලියාපදිංචි කිරිම සදහා අවශ්‍ය ලිපිලේඛන හා නිර්දේශ මැතිවරණ කොමසාරිස්වරයාට භාරදී තිබේ

No comments: