Monday, March 18, 2013

ලෝකයට අලුත් දොරක් මත්තලින් ගුවන් ගමන් අද ඇරඹේ.

.

මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ අද දිනයේ විවෘත කෙරේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එය විවෘත කිරීමට නියමිතය.

අවස්ථා හතරකදී ගුවන් යානා හතරක් නව ගුවන් තොටුපොළ පිවිසිමට සැළසුම් කර ඇති අතර මගීන් 150 කට අධික පිරිසක් සමඟ එයාර් ඇරබියා ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපලට පැමිණෙන බව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.


-----------------
උත්සවය නරබන්න - http://www.paparasinewslanka.com/2013/03/maththala-airport_18.html
-------------
ලෝකයට අලුත් දොරක් මත්තලින් ගුවන් ගමන් අද ඇරඹේ..

මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ අද දිනයේ විවෘත කෙරේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එය විවෘත කිරීමට නියමිතය.

අවස්ථා හතරකදී ගුවන් යානා හතරක් නව ගුවන් තොටුපොළ පිවිසිමට සැළසුම් කර ඇති අතර මගීන් 150 කට අධික පිරිසක් සමඟ එයාර් ඇරබියා ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපලට පැමිණෙන බව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

එක්වන්න අප සමග ►►@[124365557672671:274:Paparasi News Lanka]
-----------------

No comments: