අසරණ වූ දරුවන් තිදෙනෙක් දුම්රියට පැන දිවි නසා ගැනීමට යාමේදී
අසල්වැසියන්ගේ මැදිහත්වීම මත බේරා ගැනීමේ පුවතක් දඹුල්ල - සීගිරිමුල්ල
ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
මව සහ පියා වෙන වෙනම වෙනත් විවාහයන් කර ගැනීම නිසා අසරණ වූ දරුවන් තුන් දෙනෙකු මෙසේ දිවි නසා ගැනීමට උත්සහ කර ඇත.
ගෙයක් දොරක් නොමැතිව මෙසේ අසරණ වී සිටින්නේ 20 හැවිරිදි ශිරෝමි
පී‍්‍රතිකා, 17 හැවිරිදි අනෝෂා දිල්හානි සහ 14 හැවිරිදි දිලාන් මධුෂාන් යන
දරුවන්ය.
තම පියා වෙනත් කාන්තාවක් විවාහ කරගෙන ප‍්‍රදේශයෙන් පිටත පදිංචියට ගොස් තිබෙන බව එම දරුවන් පවසති.
එමෙන්ම, මව වෙනත් විවාහයක් කරගෙන නිවසේ පදිංචියට පැමිණ තිබේ. පසුව මව සහ
සුළු පියා දරුවන් තුන් දෙනාව නිවසෙන් පිටමං කර ඇති බව මෙම දරුවන්
වැඩිදුරටත් කියා සිටියි.
මේ වනවිට ඔවුන් සිටින්නේ සිය පුංචි අම්මාගේ රැකවරණය මතය.
අසරණ වූ දරුවන් තිදෙනෙක් දුම්රියට පැන දිවි නසා ගැනීමට යාමේදී
අසල්වැසියන්ගේ මැදිහත්වීම මත බේරා ගැනීමේ පුවතක් දඹුල්ල - සීගිරිමුල්ල
ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
මව සහ පියා වෙන වෙනම වෙනත් විවාහයන් කර ගැනීම නිසා අසරණ වූ දරුවන් තුන් දෙනෙකු මෙසේ දිවි නසා ගැනීමට උත්සහ කර ඇත.
ගෙයක් දොරක් නොමැතිව මෙසේ අසරණ වී සිටින්නේ 20 හැවිරිදි ශිරෝමි පී‍්‍රතිකා, 17 හැවිරිදි අනෝෂා දිල්හානි සහ 14 හැවිරිදි දිලාන් මධුෂාන් යන දරුවන්ය.
තම පියා වෙනත් කාන්තාවක් විවාහ කරගෙන ප‍්‍රදේශයෙන් පිටත පදිංචියට ගොස් තිබෙන බව එම දරුවන් පවසති.
එමෙන්ම, මව වෙනත් විවාහයක් කරගෙන නිවසේ පදිංචියට පැමිණ තිබේ. පසුව මව සහ සුළු පියා දරුවන් තුන් දෙනාව නිවසෙන් පිටමං කර ඇති බව මෙම දරුවන් වැඩිදුරටත් කියා සිටියි. මේ වනවිට ඔවුන් සිටින්නේ සිය පුංචි අම්මාගේ රැකවරණය මතය.

No comments:
Post a Comment