Friday, March 8, 2013

දරුවන් තිදෙනෙක් දුම්රියට පනින්න හදලා

අසරණ වූ දරුවන් තිදෙනෙක් දුම්රියට පැන දිවි නසා ගැනීමට යාමේදී අසල්වැසියන්ගේ මැදිහත්වීම මත බේරා ගැනීමේ පුවතක් දඹුල්ල - සීගිරිමුල්ල ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

මව සහ පියා වෙන වෙනම වෙනත් විවාහයන් කර ගැනීම නිසා අසරණ වූ දරුවන් තුන් දෙනෙකු මෙසේ දිවි නසා ගැනීමට උත්සහ කර ඇත.

ගෙයක් දොරක් නොමැතිව මෙසේ අසරණ වී සිටින්නේ 20 හැවිරිදි ශිරෝමි පී‍්‍රතිකා, 17 හැවිරිදි අනෝෂා දිල්හානි සහ 14 හැවිරිදි දිලාන් මධුෂාන් යන දරුවන්ය.

තම පියා වෙනත් කාන්තාවක් විවාහ කරගෙන ප‍්‍රදේශයෙන් පිටත පදිංචියට ගොස් තිබෙන බව එම දරුවන් පවසති.
එමෙන්ම, මව වෙනත් විවාහයක් කරගෙන නිවසේ පදිංචියට පැමිණ තිබේ. පසුව මව සහ සුළු පියා දරුවන් තුන් දෙනාව නිවසෙන් පිටමං කර ඇති බව මෙම දරුවන් වැඩිදුරටත් කියා සිටියි. මේ වනවිට ඔවුන් සිටින්නේ සිය පුංචි අම්මාගේ රැකවරණය මතය.

Target-news- 03 abandoned siblings attempt suicide                                            
--------------- දරුවන් තිදෙනෙක් දුම්රියට පනින්න හදලා

අසරණ වූ දරුවන් තිදෙනෙක් දුම්රියට පැන දිවි නසා ගැනීමට යාමේදී අසල්වැසියන්ගේ මැදිහත්වීම මත බේරා ගැනීමේ පුවතක් දඹුල්ල - සීගිරිමුල්ල ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

මව සහ පියා වෙන වෙනම වෙනත් විවාහයන් කර ගැනීම නිසා අසරණ වූ දරුවන් තුන් දෙනෙකු මෙසේ දිවි නසා ගැනීමට උත්සහ කර ඇත.

 ගෙයක් දොරක් නොමැතිව මෙසේ අසරණ වී සිටින්නේ 20 හැවිරිදි ශිරෝමි පී‍්‍රතිකා, 17 හැවිරිදි අනෝෂා දිල්හානි සහ 14 හැවිරිදි දිලාන් මධුෂාන් යන දරුවන්ය.

තම පියා වෙනත් කාන්තාවක් විවාහ කරගෙන ප‍්‍රදේශයෙන් පිටත පදිංචියට ගොස් තිබෙන බව එම  දරුවන් පවසති.
 එමෙන්ම, මව වෙනත් විවාහයක් කරගෙන නිවසේ පදිංචියට පැමිණ තිබේ.  පසුව මව සහ සුළු පියා දරුවන් තුන් දෙනාව නිවසෙන් පිටමං කර ඇති බව මෙම දරුවන් වැඩිදුරටත් කියා සිටියි.                                                          මේ වනවිට ඔවුන් සිටින්නේ සිය පුංචි අම්මාගේ රැකවරණය මතය.

03 abandoned siblings attempt suicide
 
 Reports from Sigirimulla, Dambulla reveal a piteous story of three abandoned children who had decided to end their misery by jumping in front of a train and committing suicide.

Their attempt was hindered by neighbours who discovered their intention.

Their parents have begun second marriages after abandoning the siblings - who are two girls, aged 20 and 17 years and a young boy of 14 years.

The mother has returned to the home with her new husband, who has driven the children out of the house.
The children are currently staying at their aunt’s place, reports say.
 
Friday, 08 March-Anura S. Liyanage Target-news

No comments: