Monday, March 18, 2013

මත්තල ගුවන් තලයට එක්කළ වගයි

මහා සංඝරත්නයේ සෙත්පිරිත්, ජය සක්, මඟුල් බෙර හා මහජන ප්‍රීති ඝෝෂා මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන්තොට සිසාරා ඇසෙද්දී මහින්ද රාජපක්ෂ ජනපති කටුනායක සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මත්තලට පැමිණ නව ගුවන්තොට විවෘත කළේය. එවිට වේලාව පෙරවරු 11.08.50 විය.

No comments: