Tuesday, March 5, 2013

අතුරුදන් අමුත්තා ආයෙත් කරළියට



බුත්තල කතරගම මාර්ගයේ වාහන වලින් පලතුරු ඉල්ලමින් සිටින අලියා පසුගිය දිනවල අතුරුදන්ව සිටි අතර මේ දිනවල නැවතත් පැමිණ සිටී. බුත්තල කතරගම මාර්ගයේ නිතිපතා බස් රියවලින් එන මගීන්, අලියාට පලතුරු දීමට හුරුව සිටින අතර මේ පුරුද්ද නිසා අලියා මගීන්ට බලපෑම් කරමින් පලතුරු ලබා ගන්නා තත්ත්ව‍යට පත්ව සිටී. කෙසේ වෙතත් වන්දනා සදහා එන බැතිමතුන් අලියාගේ මෙ පුරුද්ද නොදන්නා හෙයින් අලියා දුටුවිට බියපත්ව අණතුරු පවා සිදුකරගන්නා අවස්ථා පවතී.

No comments: