Friday, March 8, 2013

ඉතිං කොහොමද දරුවනේ..?

මහනුවර - කෙන්ගල්ල ප්‍රාථමික විද්‍යාලයේ සහ මැල්සිරිපුර අක්කරපනහ විද්‍යාලයේ දරු දැරියන් පිරිසක් (08දා ) පෙරවරුවේ අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණියහ. ඒවන විට අරලියගහ මන්දිරයට පැමිණ සිටි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද,කතානායක චමල් රාජපක්ෂ මහතාද කැටුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දරු දැරියන්ගේ සුව දුක් විමසුවේය. මේ එකී අවස්ථාවයි.

No comments: