මංකොල්ලකරුවෝ ආරක්ෂක නිලධාරියා බිලිගනී
දිවයිනේ
ප්‍රසිද්ධ ලීසිං සමාගමකට අයත් ගම්පොළ ශාඛාවට අතුල් වූ මංකොල්ල කණ්ඩායමක්
එහි තිබූ මුදල් සේප්පුව විවෘත කිරීමට උත්සහා දරා එය කරගත නොහැකි වූ විට එහි
සිටි ආරක්ෂක නිලධාරියාගේ හිසට පහර දී ඉතා අමානුෂික අයුරින් මරා දමා
පැනගොස් තිබේ. මෙහි සේවය කරන අනෙක් ආරක්ෂක නිලධාරින් ඊයේ (17) උදෑසන තමාට
හිමි වැඩ මුරය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ තමාගේ සහයකයා මරා දමා ඇති බව දැන
ඒ බව 119 හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් පසු ගම්පොළ පොලිසිය පරික්ෂණ
ආරම්භ කරනු ලැබීය.
No comments:
Post a Comment