Sunday, November 25, 2012

පිරිමි එක්ක ගැහැණුත් බූරුවා ගහලා

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් වෙහෙරයාය ප්‍රදේශයේ නිවසක බූරුවා ගසමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් පස් දෙනෙක් වැල්ලවාය පොලිසිය මගින් ඊයේ (24) සවස අත්අඩංගුවට ගත් අතර ඔවුන් ළඟ තිබී රුපියල් 20,000 ක මුදලක් ද සොයා ගන්නා ලදී. සැකකරුවන් හත් දෙනා ලබන 04 වැනි දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments: