Sunday, November 25, 2012

අධික වර්ෂාව හේතුවෙන් ගාල්ලේ ප්‍රදේශ කීපයක් ජලයෙන් යටවේ

පසුගිය පැය 24 තුල ඇදහැලුනු අධික වර්ෂාව නිසා ගාල්ල  දිසුත්‍රික්කයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ. දෙණියාය පුදේශයට මිලිමීටර් 141ක වර්ෂාවක් ලැබී ඇති අතර විල්පිටඅකුරැස්ස හා කඹුරුපිටිය මුලටියන මාර්ග ජලයෙන් යටවී ඇත. ගිංගග පිටාර ගැලීම නිසා නෙළුව-කොස්මුල්ල මාර්ගය දෙල්වල- තවලම මාර්ග වල ස්ථාන කීපයක් ජලයෙන් යටවී ඇත.

No comments: